_“`**_මිලියන 30ක් වූ ඉඩම මිලියන 16ට_ (පර්ච් 80ක්ම)
නුවරඑළිය අඹේවෙල දවසින් දවස වටිනාකම වැඩිවන තැනක ඔබගෙ ඉඩම වෙන්කරවා ගන්න . සංචාරක ආකර්ෂණය දිනෙන් දින වර්ධනය වන නුවරඑළියෙන් ඔබගේ ඉඩම හා ඉදිකිරීම් අප ආයතනය මගින් ඔබේ සිතැඟි පරිදි පලපුරුදු ඉංජිනේරුවරුන් යටතේ දැන් ඔබට ලබා ගත හැක.

කාලයට අනුව කළ හැකි හොඳම ආයෝජනයකි

ව්
යාපාරික මෙන්ම නේවාසික ස්තානයකට සුදුසය. අඹේවෙල හෝර්ටන් තැන්න ප්
රධාන පාරට මුහුණලා

නුවරඑළිය නනගරයට 12km. අඹේවෙල දුම්රිය ස්ථානයට 500m(ඇවිදින දුරින්) විවේකී පරිසරයක්.

අඩක් නිමකල නිවස සමගින් පර්චස් 80යි
හයිලන්ඩ් ෆැක්ට්රියට ඇවිදින දුරින්
රක්ෂිතයෙන් වටවූ ඉඩම් කොටසකි

විශ්වසනීයම පාරිභෝගික සේවාවක්
හොඳම ඉඩම් ගණුදෙනුවකට සුදුසුම තැන Nuwaraeliya Property sale / නුවරඑළියේ දේපළ වෙළදාම වෙතින් දැන්ම ඔබගේ බිම්කොටස වෙන් කරගන්න.

අප සමඟ සම්බන්ධ වන්න 0777920740/ 0707455456/0715814552 whatsapp viber imo
ඉදිකිරීම් කටයුතු අවශ්ය අයුරින් අපගෙන්ම ඉතා වගකිමක් ඇතිව කරගැනීමට ඔබට හැකියාව ඇත.